image

The Flip Side - Webinar Series - Kithma and Supun

“ධනාත්මක චින්තනයෙන් දිවිය අරුත්ගන්වන්නට කාලයයි මේ"
Pick A Book අපි විසින් සිංහල මාධ්යයෙන් ඉදිරිපත් කරනු ලබන "පොතෙන් අපේ දිවියට " වැඩසටහනෙහි තවත් විශේෂ දිගහැරුමක්.......
ජීවිතයේ සාර්ථකත්වය සදහා කරුණු කාරණා ඉගෙන ගැනීමට, සතුටින් ජීවත් වීමට, තමන්ගේ ඉලක්කය කරා යමින් ජයග්රහණ කරා ගමන් කිරීමට සහ ඒවා පිළිබඳ විශේෂ අවබෝධයක් ලබාගැනීමට ඔබ සියලු දෙනාටම සතුටින් ආරාධනා කර සිටින්නෙමු

image